KALLEBOKKA | Sri Lanka | Travel Vlog #3

Your video will begin in 06:55
50 Views

මාතලේ සහ සුන්දර නකල්ස් කඳු පන්තිය පිළිබඳ විශ්මය ජනක දර්ශන 360 ක් ලබා දෙන කල්ලෙබොක්කා දෘෂ්ටිකෝණය ශ්‍රී ලංකාවේ හොඳම දෘෂ්ටි කෝණයන්ගෙන් එකකි. දෘෂ්ටි කෝණයෙ...

Дата загрузки:2020-11-11T01:55:08+0000

Published
මාතලේ සහ සුන්දර නකල්ස් කඳු පන්තිය පිළිබඳ විශ්මය ජනක දර්ශන 360 ක් ලබා දෙන කල්ලෙබොක්කා දෘෂ්ටිකෝණය ශ්‍රී ලංකාවේ හොඳම දෘෂ්ටි කෝණයන්ගෙන් එකකි. දෘෂ්ටි කෝණයෙන් ඔබට සෙම්බුවත්ත විල, හුළුගඟ නිම්නය, හුන්නස්ගිරියා, මකුලුස්ස කන්ද සහ දුම්බර කඳු වැටිය ද දැක ගත හැකිය.

ඉතින් මේක අපි අපේ #akunu's devil වාහනය ගත්‍තට පස්සේ ගිය පලවෙනි ටුවර් එක.. මේකෙදී කැලෑබොක්ක ගැන vlog එකක් කරනවට වඩා අපිට ඕනෙ උනේ මේකට යන්න තියෙන පාර සහ අපි ගිය විදිය ගැන කියන්න.. ඉතින් සරලවම කියනවනම් එක උන විදිය තමා මේ.. Aisha, Vishwa, රැන්ඩම් පිනා and sachiya අපි කට්ටිය මේ ගමන ආතල් එකේ ගිහින් ආපු විදිය තමා මේ..
ඉතින් තැන්ක්ස් අපිත් එක්ක ඉන්න උබලා හැමෝටම..
Category
Travel Tips
Be the first to comment